නින්ඳ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් තමයි.
නිඳිමත හා අධික ලෙස කම්මැලි ගතිය මිනිසා සතු සාමාන්‍ය සහ පොදු ගති ලක්ෂණයකි. නිදාගෙන ම ඉන්න සමහරු ආසයි. නමුත් මෙම අලසකමින් හා මත් වූ නිදිමතින් මිදී මිදී , නිතරම ප්‍රකෘතිමත්ව ප්‍රබෝධයෙන් සිටීමට යම් අයකුට උවමණා නම් පහත ලිපි ලිපි කිය වූ විට , ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලමක් ලෙස , සුළු හෝ උණන්දුවක් ඇතිවේවි.ඔබ තුළ ඇතිවේවි.
අලසකමත් ඒ හා සමඟම ඇතිවන මත් වූ නිඳිමත යනු අධ්‍යාපනයට අති විශාල හෙනහුරෙකි.
කම්මැලි වෙලාවට තියෙන එකම විකල්පය නිඳා ගැණීම විතරක්ම නෙමෙයි.එහෙම කම්මැලිකමක් දැණුනු හැම වෙලාවෙම නිඳා ගන්න පුරුඳු වුනොත් ඔබ නිඳා ගැණීමට ඇබ්බැහි වේවි. ඇබ්බැහිවීම් කියන්නේ ගොඩක් වෙලාවට ජීවිතයට නරක ලෙස බලපාන දෙයකි).
නිඳා ගැණීම වෙනුවට අඩුම ගානේ TV game එකක්වත් ගහලා නින්ඳ යන හැඟීම අමතක කරන්න බලන්න. ( TV game ගැසීම වැනි දෙයකට බොහෝ ලමයින් අතිශය කැමැත්තක් දක්වති. )
නමුත් TV game ගැසීමට ඇබ්බැහි වන්න එහෙම එපා. එය කම්මැලිකම නිසා එන නිඳිමතින් මිඳීමට භාවිතා කළහැකි එක්තරා උපක්‍රමයක් පමණි
ඔබට ජයෙන් ජයම වේවා.
එහෙනම් පහත ලිපි කියවලා බන්න
How to Stop Being Lazy යන ලිපිය කියවීම සඳහා මෙතන ඔබන්න
How do I stop being so damn lazy? යන ලිපිය කියවීම සඳහා මෙතන ඔබන්න
Kundalini Rising ? යන ලිපිය කියවීම සඳහා මෙතන ඔබන්න
No comments:
Post a Comment