Southern Airport ගැනද නිකමට තවත් කරුණක් ලිඅන්නට සිතුවෙමි......
ඇත්තෙන්ම කොළඹ අයකු ගුවන් ගගතවීම සඳහා හම්බන්තොට වෙතට යාමට ඇති අවස්ථාව ඉතාමත් විරලය
හම්බන්තොට මත අළුතින්ම Air port එකක් තනනවා වෙනුවට කළ යුතුව තිබෙන්නේ කටුනායක ගුවන්තොටුපල ඉතාමත්ම නවීකරණය කර..... හම්බන්තොට සිට කටුනායක වෙත විනාඩි 30ක කාළ සීමාවක් තුළදී ලඟා විය හැකි අති නවීන දුම්රියමාර්ගයක් ඉඳි කිරීමයි ( හම්බන්තොට සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා , පොළවට ඉහලින් සහ වෙළ තීරය දිඟේ මෙවැනි දුම්රිය මාර්ගයක් ඉඳි කළ හැක. )
දල අඳහසක් පහත දැක්වේ
fastest train in the world පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැණීමට මෙතන ඔබන්න



No comments:
Post a Comment