මේ 2014 දෙසැම්බර් මාසයයි. දැන් යුද්ධය නැති දෙයියනේ කියළ සංතෝෂයෙන් හිතේ බයක් නැතිව ලංකාවේ ඕනම තැනක යන්න එන්න පුළුවන් නිසා හිතේ තියන සැනසීම කියා ගන්න බැරි තරම්.
මේ අතරේ ලබන මාසේ ( 2015 ජනවාරි 08 ) තිබෙනවා.
මහින්ද රාජපක්ෂ ( අතිගරු ජනාධිපතිතුමා)
වේදිකාවල ප්‍රකාශ කරන්නේ තිස් වසරක් තිස්සේ ලාංකිකයන්ට සිහිනයන්ව පැවති නමුත් , ඔහුගේ
නායකත්වයෙන් සැබෑ කළ දේවල් පිළිබඳවය. ( ඒවා චන්දයට පෙර පොරොන්දු වූ පරිදිම ,ඉතා දුෂ්කරතම පොරොන්දුව වූ නමුත් සැබෑ ලෙසම ඉටු කල පොරොන්දුය.)
කොයිවේලේ කොතනදී බෝම්බයක් පුපුරාවිදැයි මුළු දවස පුරහාම මානසිකව
බයේ ගැහෙමින් සිටි ශ්‍රී ලාංකිකයන්ව එම
යුධ බිය මානසිකත්වයෙන් ගළවා,යුද්ධය නිමාකොට එම යුද්ධය පැවති අවුරුදු තිහේදීම නොතිබූ තරම්, දුටු විට මනස
සනසන නඟර සංවර්ධනයන් ඇති කිරීම , කාළය විශාළ ලෙස ඉතිරි කර ගැණීමට සහ මානසිකව
හෙම්බත් නොවෙමින් ගමන් කරන්නට හැකි වන අධි වේගී මාර්ග බිහි කිරීම යනු ලංකාව නැමැති
රටට පසුගිය අවුරුදු 30ටත් වඩා පෙර
කාළයක සිටම සිහිණයක්ව පැවති දේවල්ය.නමුත් අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
විසින් මේ සියල්ල සැබෑ කළේය
සහ 2020 වන විට ආසියාවේ
ආශ්චර්යය ( Miracle of Asia by 2020 ) නැමැති
ඉළක්කයේ ඇති සැළසුම් ක්‍රියාත්මක වන විට , Sri Lanka නැමැති අපේ රටද ලෝකයේ ඇති VISA ලබා ගන්නට ඉතාමත්
දුෂ්කර වන රටක් තත්වයට අතිශය සංවර්ධනය වන වේ. ඇත්තෙන්ම එවිට ශ්‍රී ලාංකිකයන් වන
අපට , ලෝකයේ ඉතාමත්
ආඩම්බරයෙන් ජීවත් විය හැකිය.
“අයියෝ මෛත්‍රී” හෙවත් “අයියෝ සිරිසේන” නොහොත් “මෛත්රීපාළසිරිසේ”න කියවන්නේ (ප්‍රකාශ කරන්නේ )මිනිසුන්ව කථාවෙන්
රවටා චන්දය ළබා ගත හැකි.සිහින කථාවන්ය.(
චන්ද ගුංඩු)
දේශපාළණමය වශයෙන් නන්නත්තාර වී සිටින රනිල්
වික්‍රමසිං විසින් ගියවර බිළී පිත්තේ අමුණා මාළු බාන්නට උත්සාහ කළේ , සරත්
ෆොන්සේකාව බිළී පිත්තේ අමුණාගෙනය.( මෙහිදී මාළුන් යනුවෙන් අඳහස් (උපමා ) කරන්නේ
මිනිසුන්ගේ චන්ද බව සළකන්න )
මෙවර බිළී පිත්තේ අමුණා ඇත්තේ අයියෝ
සිරිසේනවය.
මොකා බිළී පිත්තේ අමුණා චංද ළබා ගන්නට
හැදුවත් , ගියවරද ශ්‍රී
ලාංකියන් බුද්ධිමත් තීරණයක් ගෙන , අවුරුදු 30ක් තිස්සේ පැවති යුධ
සාඅපයෙන් රට ගළවා ගත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම , යළිත් මෙරටේ
ජනාධිපතිවරයා බවට පත් කළේය.
මා රනිල් වික්‍රමසිංහ මතාට කරන චෝදනාව නම්, ගියවර චන්දය
පැරදුන පසුව සරත් ෆොන්සේකාව , ගෙදර සිටි බල්ලා තරම්වත් ගණන් නොගෙන අමතක කර දැමීමයි. තුට්ටුවකටවත් ගණන්
නොගෙන සිටීමයි.
මා
රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලන ඉල්ලීම නම් , මෙවර අයියෝ සිසේන අන්ත ලෙස පරාජයට පත් වූ
පසුව , ඔහුවද සරත්
ෆොන්සේකාට කළා මෙන් , තමුන් විසින්
බිළී පිත්තට අමුණා තැබූ මාළුවා මූ නේදැයි යන්න අමතක කර නොදමන ලෙසයි. ( පවු අප්පා... ඕව මහ කැත වැඩ හොඳේ . කැතයි හොඳේ.ඒ..ඒ..ඒ..ඒ )
- NOTE : ජනාධිපතිවරණය සම්බන්ධයෙන් , ලක්වාසී අප සැමට , ජනාධිපතිවරණයට පෙර , දැන් සිටම සංතෝෂය උපදවන , මා හට දක්නට ලැබුණු ලිපි කිහිපයක් පහතින් දැක්වේ. " අයියෝ සිරිසේන" හා " අයියෝරනිල්" ප්රමුඛ "අයියෝ සංධානය "ද පහත ලිපි කියවන්නේ නම්, ඉතා මැනවි.
- A Secure Nation & a Brighter Future with President Mahinda Rajapaksa
No comments:
Post a Comment