August 4, 2014

[ 19. ] සරල ඉල්ලීම් ( අතිගරු ජනාධිපති තුමාට )

ඔබතුමාගේ ඇති ජාති හිතෛෂී බව නිසාම ඔබතුමා ජාතිකඇඳුම පමණක්ම භාවිතා කරනු දක්නට ලැබේ.
නමුත් කළාතුරකින් හෝ Sunglass පැළඳු Tie & Coat ආදියෙන්ද
       කළාතුරකින් හෝ බතික් කමිස ආදී සහිත සරළ ඇඳුමකින්ද ඔබතුමාව දකින්නට කැමැත්තෙමු.

එකම එක වතාවක් , ව්‍යායාම් කරන ඇඳුම පිටින් ගුවන් පාළමක් විවෘත කිරීමට ඔබතුමා පැමිණ සිටි ජායාරූපයක් මා දැක ඇත..

එවැනි වෙනස්කමක් සහිතව ඉඳහිට හෝ ඔබව දකින්නට කැමැත්තෙමු.

ඔබතුමා පිළිබඳව විවිවිධ කතා බහේදී මෙවැනි අඳහස්ද  අප අතර කතා බවට ලක්වන නිසා මෙය ඒ පිළිබඳව නිකමට තැබූ සටහනක් පමණි.  as the father
                 

No comments:

Post a Comment