දශක 3ක් තිස්සේ යුධ ශාපයෙන් හෙම්බත් වී තිබු සිරිලක ඉන් ගලවා , අති සුපිරිසිඳු හා අති මනරම් පරිසරයක්ද පරිසරයක් බිහිකරලීමේ අදිටනින් ක්රියාකරන ජනරජයට අපත් සුහඳශීලීව අඳහස් දක්වමු.
August 3, 2014
[ 20. ] යෝජනා : Block Pavings must be colored on Pathway
නඟර අලංකරණයේදී Paving blocks ඉතාමත් වැදගත්ය. නමුත් එක්වර එය සිඳු කිරීමේදී හා අලංකරණ පිළි බඳව සිතට දැණවීමට නම් , ලංකාව වැනි රටකදී අනිවාර්යෙන්ම පාට වර්ග හැකිතරම් භාවිතා කිරීම වැදගත්ය.
නමුත් සෑහෙන දුරට තවමත් අප රටෙහි භාවිතා වෙමින් පවතින්නේ සිමෙන්ති පාට පෙනුමක් ඇති Paving blocks පමණි.නමුත් පාට වර්ග හැකිතරම් භාවිතා කිරීම වැදගත්ය. ( නිල් පාට කොළ පාට සහ උළු කැට යෙහි ඇති වර්ණය බොහෝ විට සිතට සෞම්‍යය බවක් ගෙනදේ ).
කෙසේ නමුත් වෙනසක් සිතට දැණීමට නම් සිමෙන්ති වර්ණය හැර වෙනත් සිත් ඇඳ ගන්නා පාටක්pavings සඳහා භාවිතා කරන්නේ නම් අඟනේය
නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
උළු කැට ඇති වර්ණය ඇති pavings දැක ගැණීමට මෙතන ඔබන්න
pavings වල වෙනත් රටා සහ වර්ණ ඇති pavings දැක ගැණීමට මෙතන ඔබන්න.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment