කිව නොහැකි තරම් ඉතාමත් අමිහිරි දශක තුනක් තිස්සේ ව්‍යාප්ත වුනු යුද්ධයක් මෙරට පැවතිනි.
සිරිලකට පැවති ලොකුම කොඩිවිණයවූ යුද්ධය නිම කිරීමට තම හදවතින්ම සැබෑ ලෙසම පොරොන්දු වෙමින් 2005 නොවැම්බර් 19 වෙනිදා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා , මෙරටෙහි ජානාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය
කිසිඳු ජනාධිපතිවරයකු විසින් ලබා නොදුන් යුද්ධය නිම කිරීමට අවශ්‍ය දේශපාළණ සහය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් උපරිම ලෙස ලබා දුන්නේය.
කොයිවේලේ කොතැන බෝම්බයක් පුපුරාවිදැයි යන යන බිය ඇති කෙරූ නරුමයා ඇතුළු නරුම රැළ පොළ්වට සමතලා කර දැමුවේය
සෑම දිනකම අත පය නැති සොල්දාදුවන් බිහි වූ වූ කාළය අවසන් කෙරුවේය.
No comments:
Post a Comment