කොටියට ඕනා නැගිටින දවසක්.
ඒකට ඕනා මෛත්‍රී යුගයක්.........
Anyone who has a human brain. Their vote to
Honorable president Mahinda Rajapaksha
Anyone who has a Donkey brain, their vote to
Shit Sirisena.
අවුරුදු 30ක් තුළ සිටි ජනපතිවරුන්ට නොහැකි වූ / ඔවුන් විසින් වවාගෙන කන ලද සහ ශ්‍රීලාංකික සැමට පැය 24 තුළම මානසික බියක් ඇති කෙරු කුරිරු යුද්ධය අවසන් කොට ඔලුවේ බරක් නොමැතිව / මනස්කාන්ත පරිසරයක් සහිතව ලංකාවේ ඇවිදින්නට සකස් කෙරු / කරමින් පවතින, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කළගුණ සළකනවාද?
මිනිසුන්ගේ ජන්ද ළබා ගැණීමේ බලාපොරොත්තුවෙන් ,ලංකාව තුළ , ලංකාවට වින කටින ඕනම බම්බුවක් කරගන්නට ඉඩ දෙන්නට ලැහැස්ති වී සිටින බූරුවකුට(shit sirisena ) චන්දය දෙනවාද?
යුධ බිය තුරන් කොට බියෙන් සැකෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් කළගුණ සැළකීමටත් , සුරක්ෂිත සහ ලෝකයේ ඉතා දියුණු රටක් ලෙස තබා ගැණීමට ඔබේ චන්දය පාවිච්චි කරන්න.
ඔබ ,බුද්ධිමත් මිනිසකු ලෙසතැන්පත්ව කල්පනා කොට ,ඔබේ චන්දය දෙන්න.
ඔබ දෙන චන්දය අනුව ඔබ බූරුවෙකුද? බුද්ධිමත් මිනිසෙකුද යන්න තීරණය වේවි.
ඔබ සැමට ඉතාමත් ස්තූතියි.
No comments:
Post a Comment